ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි,
ඔබගේ නාමයට ප්රශංසා වේවා.
ඔබගේ රාජ්යය පැමිණේවා.
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන්
පොළොවෙහිද ඉටු වේවා.
අපගේ දෛනික ආහාරය අද අපට දුන මැනව.
අපගේ ණයකරුවන්ට අප කමා කළාක් මෙන්,
අපගේ ණය අපට කමා කළ මැනව.
අපව පරීක්ෂාවට නොපමුණුවා,
නපුරාගෙන් අප ගළවා ගත මැනව.
මක්නිසාද රාජ්යයද, බලයද, මහිමයද සදහටම ඔබ සතුය.
ආමෙන්.
0
/ 40
Tap or swipe after completing the prayer